පවතින අධික වර්ෂාවත් සමඟ රාජාංගණය, තම්බෝව සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අද උදෑසන දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර ඇති බවයි. දොරටු 4ක්… Read More
Blog
ලීග් රග්බි තරගාවලියේ නාවිකයන් පැරදු හැව්ලොක් කණ්ඩායමට ජය
COLOMBO (News 1st) – අන්තර් සමාජ චැම්පියන්ස් ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් කණ්ඩායම සමග පැවැති තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජය විය. මෙම තරගය කොළඹ හැව්ලොක් පිටියේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විණි. තරගාවලියේ තෙවැනි සතියට අදාළ තරගයක් වූ මෙය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ සත්කාරක හැව්ලොක් කණ්ඩායමයි. ඔවුන් ලකුණු 12 ට 6 ක් ලෙස පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ය. දෙවැනි […]
The post ලීග් රග්බි තරගාවලියේ නාවිකයන් පැරදු හැව්ලොක් කණ්ඩායමට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

