අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (25) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. මහනුවර ප්‍රදේශයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රථමයෙන් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන… Read More
Blog
අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්
COLOMBO (News 1st) : හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසන්ත ද මෙල්ගේ සභාපතීත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කර තිබේ. කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න, සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරුන් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, එළඹෙන නවසීලන්ත තරග සංචාරය සඳහා කණ්ඩායම තේරීම , නව තේරීම් කමිටුවට පැවරෙන පළමු කාර්ය වනු ඇති බවයි.
The post අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

