පානදුර, කෙළින්වීථිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් හතරක් හදිසි ගින්නකින් විනාශවී තිබෙනවා. ඊයේ (25) රාත්‍රි 09 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පානදුර දකුණු පොලිසිය සඳහන් කළේ. ගින්නෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය… Read More
Blog
“අපි බොහොම ඉවසීමෙන් කටයුතු කළා..”
ශ්‍රී ලංකාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී තම කණ්ඩායම මේ වන විට හොඳ තත්ත්වයක සිටින බවට එංගලන්ත ක්‍රිකට් උපනායක ජෝස් බට්ලර් පවසයි. ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිව්වැනි දිනටත් කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ. ලකුණු 327ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වන විට කඩුලු 6ක් අතැතිව […]
The post “අපි බොහොම ඉවසීමෙන් කටයුතු කළා..” appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

