කොළඹ 05 – ආර්.ඒ.ද මෙල් මාවතේ ව්‍යාපාරික ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා දේපල කොල්ලකෑ සැකකරුවන් 4 දෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජගිරිය, කඩවත සහ අතුරුගිරියේ පදිංචි වයස 35 ත් 50 ත් අතර… Read More
Blog
හතුරුසිංහ කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට?
(News 1st) – ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අයැදුම් කර ඇති බව ක්‍රිකට් එජ් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිං යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප්‍රගතියක් නොලැබීම තුළ ඔහු පිළිබඳව පසුගිය දිනවල විවේචන එල්ල විය. මේ පිළිබඳව දත්ත […]
The post හතුරුසිංහ කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

