Gossips පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 5කින් පහළට අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථා පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 5කින් අඩු කරන බව ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ලෝක වෙළඳපොළේ… Read More
Gossips අගමැති සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ගොනුකළ පෙත්සම විභාග කිරීම ලබන 03 දක්වා කල් යයි වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීතිමය බලයක් නොමැති බවට නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම විභාග කිරීම ලබන සඳුදා දක්වා අද (03) කල් තැබුණා…. Read More
Gossips ගාලූමුවදොර වට රවුමේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා කොටස වැසේ විරෝධතාවක් හේතුවෙන් ගාලූ පාරේ ගාලූමෝදර වට රවුමේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා වන කොටස වසා දමා තිබෙනවා. හිරු වාර්තාකරුවන් සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ පිරිසක් තමන් යළි… Read More
Gossips හෙට සහ අනිද්දා වැසි අඩුවෙයි දිවයින පුරා පවතින වැසි තත්ත්වය හෙට (01) සහ අනිද්දා (02) දිනයේදී තාවකාලිකව අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (30) රාත්‍රී කාලයේත් ප්‍රදේශ… Read More
Gossips මාබල් බීච් වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු මරුට ත්‍රිකුණාමලය මාබල් බීච් වෙරළ තීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද පස්වරු 1 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියගොස් ඇත්තේ මහනුවර මඩවල… Read More
Gossips කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයක් ඉදිකිරීම ඇරඹේ කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ජයිකා ආයතනයේ සහන ණය ආධාර යටතේ මෙම ගුවන් යානා අංගනය ඉදිකෙරෙන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන්… Read More
Gossips ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නැයි සජිත් ඉල්ලයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු… Read More
Gossips එජාපෙ, දෙමළ සන්ධානයට දුන් පොරොන්දු, සිද්ධාර්ථන් හෙළි කරයි නව ව්‍යවස්ථාවක් ගෙන ඒම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු රැසකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වූ නිසා ඔහුට සහය පළ කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. එම සන්ධානය… Read More
Gossips දඹර අමිල හිමිට 95,000ක් දුන් වවුචරයක් අධිකරණයේදී හඳුනා ගැනේ පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගම අලෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ රුපියල් 95,000ක මාසික ඉන්ධන දීමනාව ලබාදුන් වවුචර් පතක් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදී අද හඳුනා ගැනුණා. ඒ, එම සමාගමට අයත්… Read More
Gossips රුපියල් 181.46යි ඇමරිකානු ඩොලරය හමුවේ රුපියලේ විකුණුම් මිල අද රුපියල් 181 යි ශත 46 ක් ලෙස සටහන් වුණා. ඊයේ එම අගය දැක්වුණේ රුපියල් 181 යි ශත 39ක් ලෙසයි. Read More