Gossips කටාරය, ඔපෙක් සංවිධානයෙන් ඉවත් වෙයි තෙල් අපනයනය කරන රටවල ඔපෙක් සංවිධානයෙන් ලබන ජනවාරි පළමුවැනිදා සිට ඉවත් වන බව කටාර් රාජ්‍යය අද නිවේදනය කළා. සිය වාර්ෂික ස්වභාවික වායු නිෂ්පාදනය ටොන් මිලියන 77 සිට 110 දක්වා ඉහළ නැංවීම සඳහා එම පියවරට… Read More
Gossips ශ්‍රී ලංකා පිළ, නවසීලන්තයට ටෙස්ට් තරඟ 2කට, එක්දින තරඟ 3කට සහ විස්සයි විස්ස තරඟයකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ නවසීලන්ත බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. පසුගිය දා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට… Read More
Gossips එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් මහා නා හිමිවරුන් බැහැ දකී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කළා. එහිදී එම නියෝජිතයින් පිරිස , මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලා… Read More
Gossips “යුක්තියේ ජන හඬ“ ජන රැළිය ගාල්ලට අධිකරණය ලබාදුන් නියෝගයට ගරු කරමින් තනතුරුවලින් ඉවත්ව යන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති “යුක්තියේ ජන හඬ“ ජන රැළියට එක්වෙමින්…. Read More
Gossips නව ආණ්ඩුව පිළිගත නොහැකි බව අද අධිකරණය මගින් තහවුරු වුනා – JVP නව ආණ්ඩුව පිළිගත නොහැකි බවට පසුගිය 15 වැනිදා කථානායකවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අද අධිකරණය මගින් තහවුරු වූ බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන්… Read More
Gossips වත්මන් දේශපාලන තත්ත්වය ගැන පක්ෂ විපක්ෂ අදහස් රැසක් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. Read More
Gossips කඩිනම් මහ මැතිරණයක් ඉල්ලා පැවිදි හඬ සංවිධානයෙන් පෙළපාලියක් පවතින දේශපාලන අස්ථාවරභාවය නිරාකරණය කිරීම සඳහා කඩිනම් මහ මැතිරණයක් පවත්වන ලෙස බල කරමින් හෙට දින විශේෂ රථ පෙළපාලියක් පැවැත්වීමට පැවිදි හඬ සංවිධානය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව හෙට දහවල් එකට අභයාරාමයෙන්… Read More
Gossips රන්ජන්ට අද අධිකරණයෙන් දුන් නියෝගය රන්ජන්ට අද අධිකරණයෙන් දුන් නියෝගය රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග අධිකරණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට… Read More
Gossips තමන්ගේ මුහුණ උඩුයටිකුරු කරන අමුතු වැඩකරුගේ සුපිරි වීඩියෝව ලොවම පුදුම කරමින් අපට උපතින්ම උරුම වූ ශරීරාංග භාවිත කර අමුතු වැඩ කරන පුද්ගලයන් පිළිබඳව අප බොහෝවිට අසා තිබෙනවා. මේ තවත් එවැනිම කතාවක්. මෙම අරුම පුදුම පුවත වාර්තා වන්නේ නේපාලයෙන්. එරට බස් රථ රියදුරෙකු… Read More
Gossips මාතර සිසු ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ් මාතර – ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් තුන් දෙනා ලබන 10 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර… Read More