Gossips උතුරු කොරියාව යළිත් මිසයිල පද්ධතියක් සකස් කරන බවට අනාවරණයක් උතුරු කොරියාව යළිත් වරක් මිසයිල පද්ධතියක් සකස් කරමින් පවතින බවට චන්ද්‍රිකා ඡායාරූප මගින් ඇමරිකාව අනාවරණ කරගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ උතුරු කොරියාව දිගුදුර මිසයිල පද්ධතියක් මෙලෙස… Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පාර්ශව 13 ක් විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගය තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී මේ වනවිට සිදු කෙරෙනවා. ඒ, අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත්… Read More
Gossips වැලිකඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට රාජගිරිය – වැලිකඩ – සුනෙන්දාරාම විහාරස්ථානය අසළදී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාශයේ… Read More
Gossips මාදම්පේදී ට්‍රැමඩෝල් පෙති සහ මත්කුඩු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට හලාවත – මාදම්පේ – මහගම ප්‍රදේශයේදී ට්‍රැමඩෝල් පෙති 68 ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක් සමඟ කාන්තාවක් සහ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ට්‍රැමඩෝල් පෙති සහ මත්කුඩු මිලදී ගැනීමට යන මුවාවෙන්… Read More
Gossips ළිඳක තිබි පුද්ගල මළ සිරුරක් සොයාගනියි වවුනියාව තරණිකුලම ප්‍රදේශයේ ළිඳක තිබි පුද්ගල මළ සිරුරක් ඊයේ (05) සවස වවුනියාව ඊච්චන්කුලම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව තරණිකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු… Read More
Gossips දොඩන්ගොඩදී පුතෙකු, පියා ඝාතනය කරයි දොඩන්ගොඩ – බෝම්බුවල ප්‍රදේශයේදී පුත්‍රයා විසින් තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කර තිබෙනවා. ඊයේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පසු මෙම ඝාතනය සිදුකර ඇති අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට… Read More
Gossips සැමියා නැති හෝරාවේ සුරූපී කාන්තාව සොයා නිවස තුලට ආ අභිරහස් මාරයා සැමියා නැති හෝරාවේ සුරූපී කාන්තාව සොයා නිවස තුලට ආ අභිරහස් මාරයා දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවස තුළදී ඝාතනය කර තිබෙනවා. මෙම කාන්තාවගේ සැමියා නිවසින් පිටතට ගොස් සිටි අවස්ථාවේ මෙම… Read More
Gossips ඇමරිකානු ගුවන් යානා දෙකක් අනතුරක ඇමරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා දෙකක් ජපනයේ හිරෝෂිමාව ආසන්න මුහුදුසීමාවේදී අනතුරට ලක්ව ඇති බව වාර්තාවනවා. මෙම ගුවන් යානා එකිනෙකට ගැටී ඇති බවට සැක මතුවී ඇති බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තා… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ නිලවරණය ක්‍රිකට්වලට ආදරය කරන බොහෝදෙනෙකුගේ අවධානයෙන් ගිලිහිණු නමුත් ක්‍රිකට් වෙනුවෙන් බොහෝ කැපකිරීම් සිදුකරන විශේෂ කණ්ඩායමක් ගැන මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. ක්‍රීඩාවේ ජීවගුණය මෙන්ම එයට අගයක්… Read More
Gossips අධිවේගී මාර්ගවල රිය ධාවනයේදී සැළකිලිමත්වන්නැයි උපදෙස් වර්ෂාව පවතින අවස්ථාවලදී අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී සැළකිලිමත් වන ලෙසට අධිවේගී මාර්ග නඩත්තු හා සැළසුම් ඒකකය පවසනවා. පැයට කිලෝමීටර 60 ක වේගය නොඉක්මවා තම රිය ධාවනය කරන ලෙසයි ඔවුන් රියදුරන්ගෙන්… Read More