Blog

Gossips

දිවුලපිටියේ නිවසකදී කාන්තාවක් ඝාතනය කෙරේ

දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවස තුළදී ඝාතනය කර තිබෙනවා. මෙම කාන්තාවගේ සැමියා නිවසින් පිටතට ගොස් සිටි අවස්ථාවේ මෙම ඝාතනය සිදුව ඇති බවටයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ. මෙලෙස ඝාතනයට… Read More

Gossips

ශ්‍රී පාදයට ගමන් ගන්නා නල්ලතන්නි මාර්ගය පුළුල් කෙරේ

හැටන් – නල්ලතන්නියේ සිට මෝහිනි ඇල්ල දක්වා මාර්ගය පුලූල් කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලය මගින් ආරම්භ කර තිබෙනවා. ලබන 22 වනදාට යෙදී ඇති උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා… Read More

Gossips

සිරුරුට ගිනි ඇවිළීමෙන් පුද්ගලයෙකු මරුට

මස්කෙළිය – බ්‍රවුන්ලෝ වතුයායේදී සිරුරුට ගිනි ඇවිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවසේ තිබූ භූමිතෙල් ලාම්පුව දැල්වීමට යාමේදී එය පෙරළීමෙන් මෙලෙස ගිනි ඇවිලී ඇති බවයි පොලීසිය සඳහන්… Read More

Gossips

සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ හෝටලයක ආහාර විෂවීමකින් 175 දෙනෙකු රෝහල් ගත කෙරේ

සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ හෝටලයක ආහාර විෂවීමෙන් පුද්ගලයින් 175 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික පරිසර ආයතනයක් එක්ව සිදුකළ කෘෂි ආහාර හා පශු සම්පත් ප්‍රදර්ශනයකදී ලබාදුන්… Read More

Gossips

මහ මැතිවරණයක් ඉල්ලා කොලොන්නේදී සත්‍යග්‍රහයක්

කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා කොලොන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම, කොලොන්න – නවනැලිය විහාරස්ථානය ආසන්නයේදී මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණයක්ද… Read More

Gossips

සාමාන්‍ය පෙළ විභාගයට ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී නියමිත අපේක්ෂකයා වෙනුවට පෙනී සිටි වෙනත් අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ මුලතිව්… Read More

Gossips

කන්දෙ විහාරාධිපති අපවත් වෙයි

අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වළල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී විනයාචාර්ය අතිපූජ්‍ය ශාස්ත්‍රවේදී බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්… Read More

Gossips

දෙවන විශාලතම මත්කුඩු තොගය බේරුවලින් අල්ලයි

බේරුවල මුහුදේදී යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගැනුනු රුපියල් මිලියන 2778 ක් වටිනා හෙරොයින් තොගය පාකිස්ථානයෙන් මෙරටට රැගෙන එන්නට ඇති බවට පොලීසිය සැක කරනවා. ඒවා ජාත්‍යන්තර මුහුදු තීරයේදී අදාළ යාත්‍රාවට… Read More

Gossips

ගල්කිස්සේ වෙඩි තැබීම, අංජු සහ රොහා කල්ලියේ ගැටුමක්

ගල්කිස්ස – කල්දෙමුල්ල මංසන්ධියේ සිය නිවස තුළදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, අංජු නමැත්තාගේ සංවිධානාත්මක අපරාධ කල්ලිය විසින් සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. ඊයේ රාත්‍රියේ… Read More

Gossips

වතු කම්කරුවන් තුන්වන දිනටත් වර්ජනයේ

සිය දෛනික මුලික වැටුප රුපියල් 1000කින් වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් සිදුකරන අඛණ්ඩ වර්ජනයට අදට දින 03ක් ගත වනවා. සිය ඉල්ලීම් සදහා විසදුම් ලබා දෙන තෙක් වර්ජනය සිදුකරන බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත්… Read More