ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදි පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින්… Read More
Blog
රාජිත සිරිසේනගේ කොක්කේ එල්ලී සිරිකොත අවුල් කරන්නට සැරසේ
ඊයේ අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ශයේ ජේශ්ඨයින්ගේ රැස්වීමක් පවැත්විය.මේ සදහා මලික් රාජිත චම්පික රවී අකිල හා සාගල සහභාගී විය.මෙහිදී අනුර කුමාර දිසානායක විසින් රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත්කිරීමට සහය නොදෙන බවට කල ප්‍රකාශය සම්බන්දයෙන් උණුසුම් බහින් බස් වීමක් ඇතිවිය. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මලික් සමරවික්ක්‍රමට පවසා සිටියේ “ඔයා මහ ලොකුවට කිවුවා නේද ජේවීපී […]


