සිය දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් සිදුකරන අඛණ්ඩ වර්ජනය අද (08) පස්වන දිනටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් මෙම වර්ජනය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ ලංකා… Read More
Blog
ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කෙරේ
COLOMBO (News 1st) – හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ, ඔහු ලබන 24 වැනි දා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවයි. ඔහු ලබන වසරේ පැවැත්වීමට නියමිත 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සමග කටයුතු […]
The post ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

