Blog

Gossips

හිටපු අගමැති TNA සමග ඇතිකර ගත් එකගතා හෙළිකළ යුතුයි – සමන්ත විද්‍යාරත්න

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර ඇතිකරගත් එකඟතා රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඔහු මේ බව සදහන්… Read More

Gossips

ලේක්හවුස් ගිය එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සහ සේවකයන් අතර ගැටුමක්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සිය සතුට සැමරුවා. අනතුරුව එම අධාරකරුවන් අතරින් පිරිසක් ලේක් හවුස් ආයතනය ඉදිරිපිටට පැමිණ… Read More

Gossips

අධිකරණ තීන්දුව අගය කරන බව හිටපු අගමැති කියයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී මාධ්‍යයට අදහස් පළ කළා. Read More

Gossips

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන විවිධ අදහස්

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව විවිධ පාර්ශ්ව… Read More

Gossips

ජනතාවට මැතිවරණයක් ලබා දීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා – මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්

ජනතාවට මැතිවරණයක් ලබා දීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති… Read More

Gossips

රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය පමණක් නොව මන්ත්‍රී ධුරය ද අහිමි විය හැකියි – එස්.බී දිසානායක

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට ගොනුකර ඇති නඩුවේ සිද්ධිමය කරුණු සලකා බලන විට රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය නොව පාර්ලිමේන්තු… Read More

Gossips

මහින්දගේ අභියාචනයට රනිල් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම වලක්වාලමින් ලබාදුන් අතුරුතහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ගොනු කළ අභියාචනය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවන… Read More

Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකමතික තීන්දුවක්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු නලින් පෙරේරා කියා සිටියේ වසර හතරයි මාස 6… Read More

Gossips

මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන්

පනත් වෙනස් කර පැරණි ක්‍රමයට මැතිරණය පැවත්වීමට කටයුතු නොකෙරේ නම් ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් ලබා ගැනිමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශප්‍රිය මේ බව කියා… Read More

Gossips

නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනපති ප්‍රධානත්වයෙන්

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්… Read More