තමන් පියවරක් පසුපසට ගත්තේ පියවර දෙකක් ඉදිරියට තැබීමට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී…. Read More
Blog
ආසියාවේ නැගී එන කණ්ඩායම් එක්දින ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට
COLOMBO (News 1st) – ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය. ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 3කිනි. මෙම තරගය කොළඹ අර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ශම්මු අශාන් පළමුවෙන් පන්දුවට පහර දීමට […]
The post ආසියාවේ නැගී එන කණ්ඩායම් එක්දින ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

