මඩකලපුව දේවස්ථානයේ සිදුවු පිපිරීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. එම පිපිරීමෙන් තුවාල ලැබු 300ක් පමණ රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. Read More
Blog
23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද කටාර් රාජ්‍යයේදී ඇරඹේ
COLOMBO (News 1st) – 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දෝහා කටාර්හී කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ශූරතාවලිය අද සිට දින 4 ක් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක් ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 15 කි. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු අද තරග බිමට පිවිසෙනු ඇත. මීටර් 800 කාන්තා මූලික […]
The post 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද කටාර් රාජ්‍යයේදී ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

