සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා. දෙරට අතර විස්සයි විස්ස තරග 3 ක් පැවැත්වෙන අතර, පළමු තරගය ජයගනු ලැබුවේ කොදෙව් කණ්ඩායමයි. Read More
Blog
මැතිව්ස් – මෙන්ඩිස් පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බව නවසීලන්ත ක්‍රිකට් නායකයා කියයි
ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බවට නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් පවසයි. ඔහු මේ බව පැවසුවේ, දෙරට අතර අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳව අදහස් දක්වමිනි. ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ අවසන් විය. එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු […]
The post මැතිව්ස් – මෙන්ඩිස් පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බව නවසීලන්ත ක්‍රිකට් නායකයා කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

