කළුතර – උතුර වාද්දගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් 22 සහ 29 වයස්වල පසුවන අතර, සැකකාරිය 28 හැවිරිදි තැනැත්තියක්…. Read More
Blog
යුද හමුදාව සහ CR & FC කණ්ඩායම් අතර ප්‍රබල සටනක්..
COLOMBO (News 1st) : 2018 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස CR & FC කණ්ඩායම හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේ සිටම කණ්ඩායම් දෙක ම ආක්‍රමණශිලී ක්‍රීඩා විලාසයක් අනුගමනය කළේ […]
The post යුද හමුදාව සහ CR & FC කණ්ඩායම් අතර ප්‍රබල සටනක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

