ජපානයේදී තෙදිනක් පුරා පැවැත්වුණු 2018 – ජාත්‍යන්තර මහ සඟ සමුළුව සාර්ථකව අද අවසන් වුණා. ලොව පුරා ධර්ම ධූත සේවයේ යෙදී සිටින තෛයිනිකායික භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් මහා සඟ සමුළුව ජපානයේ ට්සුකුබා… Read More
Blog
කෝලිට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක්
ලොව සුපිරි පිතිකරු විරාත් කෝලි…. සත් හැවිරිදි ආර්චි ශිලර්ට ටෙස්ට් පිටියේදී ඔහු දවාලිය හැකි වේවි ද ? ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය බොක්සිං දිනය හෙවත් ලබන 26 වන දා ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් පිටියේදී ආරම්භවීමට නියමිතයි. මෙම තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතයට සත් හැවිරිදි දරුවෙකු ද ඇතුලත්ව සිටීම විශේෂත්වයකි. එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සමනායකත්වය ද හොබවනු […]
The post කෝලිට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

