Gossips ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 373ක් වෙයි ඉන්දුනීසියාවේ අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද විදාරණයට ලක්වීමෙන් ඇතිවූ සුනාමි තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 373 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් 1459ක් තුවාල ලබා ඇති අතර, අතුරුදන් වූ සංඛ්‍යාව ද 128 දක්වා… Read More
Gossips මුල් තැනට එන්න ඩේල් ස්ටේන්ට හෙට අවස්ථාව සංචාරක පාකිස්තානු කණ්ඩායම සමඟ හෙට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී දකුණු අප්‍රිකාවේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත්වීමට ඩේල් ස්ටේන් සමත් වනු ඇති බවට ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙනවා…. Read More
Gossips කුඩාවැල්ල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. අද (25) උදෑසන සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු… Read More
Gossips පෑනක හැඩයකින් යුත් පිස්තෝලයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට කටුනායක – හීනටියන ප්‍රදේශයේදී පෑනක හැඩයකින් යුත් පිස්තෝලයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (24) සිදුකරන ලද වැටලීමකදීයි මොහු… Read More
Gossips මැදියම් රැයේ උදාවූ නත්තල කිතුණු බැතිමතුන් හරසරින් සමරයි ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුන් අද (25) නත්තල් දිනය සමරණු ලබනවා. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොවට බිහි වූ දිනය වශයෙන් ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24)… Read More
Gossips සාමය හා සංහිදියාව ජේසුතුමන්ගේ සදාතන පණිවුඩයයි සාමය හා සංහිදියාව පිළිබඳ ජේසුතුමන්ගේ සදාතන පණිවුඩය ප්‍රතිරාව නංවන ප්‍රමෝදයේ සමය නත්තල වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. උදා වූ නත්තල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා… Read More
Gossips හෙට සිට දුම්රිය, වර්ජනයකට සැරසෙයි හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දුම්රිය ශ්‍රේණි විෂමතා ගැටළු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයක් ආරම්භ… Read More
Gossips විෂය පථයන් ගැසට් කිරීම කල් යයි නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ට පැවරෙන විෂය පථයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවට රජයේ ආරංචි මාර්ග පවසනවා. විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත්… Read More
Gossips අතුරු සම්මත ගිණුමට ඡන්දය නොදුන්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන්, නිදහසට කරුණු විමසයි පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සම්මත කර ගන්නා අවස්ථාවේදී පාර්ලිමේන්තුවට නොපැමිණි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කර තිබෙනවා. ඡන්ද විමසීම සිදුකෙරුණු… Read More
Gossips පවතින දේශපාලන තත්වය පිළිබඳව විවිධ අදහස් පවතින දේශපාලන තත්ත්වය පිළිබද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් දැක්වූ අදහස් කිහිපයක් දැන්. Read More