නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මෙම වසර සඳහා වන අයවැය සකස් කිරීමට අදාලව අමාත්‍ය මණ්ඩල… Read More
Blog
20යි 20 ලෝක කුසලානයට සෘජුව සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වෙයි
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට 2020 වසරේදී පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටයට එක්වීමට සිදුව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඒ බව ඊයේ නිවේදනය කළේ ය. 2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනයක් නිකුත් […]
The post 20යි 20 ලෝක කුසලානයට සෘජුව සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

