Gossips මොරටුව මහ නගර සභාවේ නිදහස් පක්ෂයේ හතරදෙනා පොහොට්ටුව සමඟ සන්ධාන ගතවෙයි මොරටුව මහ නගර සභාවේ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හතරදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවෙමින් ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන තිබෙනවා. අද පැවති මාසික මහ සභා රැස්වීමේදී ප්‍රකාශයක් සිදුරමින් ඔවුන්… Read More
Gossips බේරුවලින් හෙරෝයින් සමඟ ඇල්ලූ තුන්දෙනා යලි රිමාන්ඩ් බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී රුපියල් මිලියන 2778 ක් වටිනා හෙරෝයින් කිලෝග්‍රෑම් 231 සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා මේ මස 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් අද කොළඹ ප්‍රධාන… Read More
Gossips කතරගම කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් යළි රිමාන්ඩ් කතරගම – කිරිවෙහෙර රාජමහාවිහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා මේ මස 16 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් තිස්සමහාරාම… Read More
Gossips හෙරොයින් සමඟ පුද්ගලයෙකු මොරටුවේදී අත්අඩංගුවට මොරටුව – ලක්ෂපතිය ප්‍රදේශයේදී හෙරෝයින් ළඟ තබාගත් 53 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 520 ක්ද ඊයේ සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More
Gossips නවසීලන්තය ලකුණු 371 ක් රැස්කරයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 371ක් රැස්කරගත්තා. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මාටින් ගප්ටිල් ලකුණු 138 ක් රැස්කරගත්තා…. Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි නඩුව කල් යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව මේ මස 11 වන දා කල් තැබුණා. ඒ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ… Read More
Gossips චීනය, චාන්ගි – 4 අභ්‍යවකාශ යානය සාර්ථකව සඳ මතට ගොඩබස්සවයි සඳෙහි නිරන්තරයෙන් ගවේෂණයට ලක් නොවන ප්‍රදේශයක් වෙත චීනය අභ්‍යවකාශ යානයක් ගොඩ බස්සවා තිබෙනවා. චීනයේ ෂිචෑන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කළ චාන්ගී – 4 ගවේෂණ යානය ඊයේ මෙලෙස සාර්ථකව ගොඩබැස්සවූ… Read More
Gossips මන්නාරම සමුහ මිනීවළේ කැණීම් වපසරිය පුළුල් කරයි මන්නාරම සමූහ මිනීවලේ කැණීම් සිදු කරන වපසරිය පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය දෙසැම්බර් 21 වනදා සිට තාවකාලිකව නවතා දැමූ එහි කැණීම් කටයුතු ඊයේ සිට යළි ආරම්භ කිරීමට කටයුතු කළ බවයි මන්නාරම… Read More
Gossips මුතුරාජවෙල ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමේ මුතුරාජවෙල රක්ෂිතයේ බෝපිටිය ප්‍රදේශයේ හට ගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා. වත්තල පොලීසිය සඳහන් කළේ ගුවන් හමුදාව, පමුණුගම පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඊයේ රාත්‍රිය… Read More
Gossips කොළඹ ගොඩනැගිල්ලක සෝපානයක සිරවූ පුද්ගලයෙකු බේරා ගැනේ කොළඹ – ඉබ්බන්වල මංසන්ධියේ, ආර්ථික කටයුතු අමාත්‍යාංශය පැවති ගොඩනැගිල්ලේ සෝපානයක් තුළ සිරවූ පුද්ගලයෙකු කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන්… Read More