Gossips ඕස්ට්‍රේලියා – ඉන්දියා තරගයේ දෙවන දිනය අදයි ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි නුවර පැවැත්වෙන හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. මේ වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 352 ක් ලබා සිටිනවා. චෙටීෂ්වර් පුජාරා නොදැවී… Read More
Gossips වියලි සහ ශීත කාලගුණය තවදුරටත් දිවයිනට බලපා ඇති වැසි රහිත සහ ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. Read More
Gossips වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද නව වසරේ පළමු පක්ෂ නායක රැස්වීම කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්වෙනවා. එය පෙරවරු 11 ට ආරම්භවීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන්… Read More
Gossips වැලිගම මුහුදු තීරයේ දිය නෑමට ගිය නෝර්වේ ජාතිකයෙක් අතුරුදන් වැලිගම – කප්පරතොට මුහුදු තීරයේ දිය නෑමට ගිය නෝර්වේ ජාතිකයකු අතුරුදන්ව තිබෙනවා. 23 හැවිරිදි ඔහු තවත් විදේශිකයන් තුන්දෙනෙකු සමඟ ඊයේ පස්වරුවේ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙලෙස අතුරුදන්වී ඇති… Read More
Gossips පුද්ගලයෙකු තල්ලූ කිරීම හේතුවෙන් ඇද වැටුනු අයෙකු මරුට කෑගල්ල – එරමිණියගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු තල්ලූ කිරීමත් සමඟ ඇද වැටී හිස සිමෙන්ති බැම්මක ගැටී සිදුවූ අනතුරකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරමිණියගොල්ල – හල්පිටිය… Read More
Gossips කාර්යාලයේ වැඩට එන කාන්තාවන් ලඟට කැඳවා රහස් ප්‍රදේශ හොරෙන් වීඩියෝ කළ නුගේගොඩ නොමනා කළමනාකරු කාර්යාලයේ වැඩට එන කාන්තාවන් ලඟට කැඳවා රහස් ප්‍රදේශ හොරෙන් වීඩියෝ කළ නුගේගොඩ නොමනා කළමනාකරු කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ රහසිගතව වීඩියෝගත කළ රැකියා ඒජන්සිය රැකියා ඒජන්සියක කළමනාකරුවෙකු ලෙස සේවය… Read More
Gossips ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හෙට ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිත්වය රැගත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හෙට සිදුවනවා. මහනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ… Read More
Gossips මහනුවර කුණු ගැන ජනපති සීරුවෙන් මහනුවර නගරයේ ප්‍රධාන පාරිසරික ගැටළුවක් බවට පත්ව ඇති කටුගස්තොට – ගොහාගොඩ කැලි කසල කන්ද පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා…. Read More
Gossips උසස් පෙළ ප්‍රථමයන් ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් පැහැදිළි කිරීමක් සියලූ විභාග අපේක්ෂකයන්ට සාධාරණත්වය සහ යුක්තිය ඉටුවන පරිදි කටයුතු කිරීමට විභාග දෙපාර්තමේන්තුව බැඳී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ… Read More
Gossips පොලිස් ඩමියට පගාව දෙන්න ගිය තරුණයාට අන්තිමට අත්වූ අවාසනාවන්ත ඉරණම පොලිස් ඩමියට පගාව දෙන්න ගිය තරුණයාට අන්තිමට අත්වූ අවාසනාවන්ත ඉරණම (වීඩියෝ සහිතයි) පොලිසියට සමච්චල් කළ දෙදෙනෙකුට වැඩ වරදී වවුනියාව යාපනය පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම… Read More