Gossips කොළඹ තේ වෙන්දේසියේ මිල පහළට කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල පසුගිය 2018 වසරේදී රුපියල් 581 යි ශත 91 දක්වා පහත වැටී තිබෙනවා. 2017 වසරේ එම සාමාන්‍ය මිල සටහන් වූයේ රුපියල් 618 යි ශත 14 ක් ලෙසයි. ඒ අනුව 2018 වසරේදී තේ කිලෝග්‍රෑමයක… Read More
Gossips රට පරිහානියට ලක් වෙලා – අනුර කුමාර රට මේ වන විට සියලු අංශවලින් අන්ත පරිහානියකට ලක්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද මහරගම පැවති සමුළුවක් අමතමින්. Read More
Gossips ඉන්දීය ‘ජමුනා’ නෞකාව, මෙරට මුහුදු සමීක්ෂණය අවසන් කරමින් ගාල්ල වරායට මෙරට මුහුදු සීමාව සිතියම්ගත කිරීමේ ඒකාබද්ධ වැඩසටහනට එක්වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ජමුනා නෞකාව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු තීරයේ සමීක්ෂණ කටයුතු අවසන් කර තිබෙනවා. ඉන් අනතුරුව ජමුනා නෞකාව… Read More
Gossips තායිලන්තයේ ගුවන් ගමන් යළි ඇරඹේ දශක තුනකට පසු තායි බොක්කට කඩා වැදුණු ප්‍රථම සුළි කුණාටුව පබුක්, අන්දමන් මුහුද වෙත ඇදී යද්දී, තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශවල ගුවන් ගමන් දැන් යළි ආරම්භ වී තිබෙනවා. සුළි සුළඟින් දකුණේ සංචාරක දිවයින්… Read More
Gossips බුත්තල විශේෂ කාර්ය බලකාය සිදු කළ විශේෂ මෙහෙයුම බුත්තල කොස්ලන්ද, අලුත්වෙල ප්‍රදේශයේ රක්ෂිතයක රහසිගතව සිදු කරගෙන ගිය අක්කර 4ක ගංජා හේනක් බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබෙනවා. රුපියල් ලක්ෂ 50ක් වටිනා ගංජා එම හේන තුළ වගා කර තිබු… Read More
Gossips ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි – ලෝක උරුමයක් කරන ලෙස ඉල්ලන බව ජනපති කියයි (ඡායාරූප) ශ්‍රී ගෞතම සම්බුද්ධ දේශනාවේ විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිත්වය රැගත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස අද (05) ප්‍රකාශයට පත් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මාතලේ… Read More
Gossips තිසර සමඟ කළ සටනින් නවසීලන්තයට ජය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මවුන්ට් මන්ගනුයි ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින තරගයේදී ලකුණු 21කින් ජයගන්නට නවසීලන්තය අද සමත් වුණා. ඒ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස පෙරමුණ… Read More
Gossips වැසි රහිත කාලගුණය තවදුරටත් දිවයින පුරා පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයද තවදුරටත් පවතිනු… Read More
Gossips ලක්ෂ 12 ක හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට තම යට ඇඳුමේ සඟවා හෙරොයින් ග්‍රෑම් 101 යි මිලිග්‍රෑම් 386 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු මග්ගොන දුම්රිය ස්ථානය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කොට්ඨාශ… Read More
Gossips චීනය මව් බෝම්බයක් අත්හදා බලයි සියලු බෝම්බවල මව් බෝම්බය ලෙස සැළකෙන අවියක් අත්හදා බැලූ බව චීනය ප්‍රකාශ කළා. එය මෙතෙක් නිෂ්පාදිත න්‍යෂ්ටික නොවන ප්‍රබලතම අවිය ලෙසයි හැඳින්නේනේ. චීනය මෙහිදී යොදාගෙන ඇත්තේ ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයේදී… Read More