Gossips ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු පිරවීමේ අර්බුදයක් ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීමේ අර්බුදයක් පවතින බව ජාතික ගුරු සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ දිවයිනේ ජාතික පාසල් 353 න් 303 කම විදුහල්පති තනතුරු පුරප්පාඩු… Read More
Gossips කිරිපිටි ආනයනය සියයට 40 කින් අඩුවේ – හිඟයක් ගැනත් ආනයනකරුවන් අනතුරු අඟවයි කිරිපිටි මිල ඉහළ නැවීමට රජය අවසර ලබා නොදුනහොත් ඉදිරියේදී කිරිපිටි ආනයනය නතර කිරීමට සිදුවනු ඇති බවට ආනයනකරුවන් අනතුරු අඟවනවා. එම කිරිපිටි සමාගම් පෙන්වා දෙන්නේ දැනට කිරිපිටි ආනයනයේදී තමන්ට… Read More
Gossips ජානිපෙන් චෝදනාවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට නොහැකිනම් විසිවන ව්‍යවස්ථා සංශෝධනය හෝ බලාත්මක කිරීමට වර්තමාන රජය උත්සාහ දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල්… Read More
Gossips පඩි වැඩිවීමක් ගැන රජයෙන් ඉඟියක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් රජය මේ වනවිට අවධානය යොමුකර, ඒ පිළිබඳ කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය… Read More
Gossips තිසරගේ පිති ප්‍රහාරයට නවසීලන්ත නායකයාගේ ප්‍රතිචාරය මෙන්න නවසීලන්තයට එරෙහිව තිසර පෙරේරා ලබාගත් වේගවත් ශතකය එක්දින ක්‍රිකට් තරඟවල නව යුගයක් සළකුණු කරන බව නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසනවා. තිසර පෙරේරා සිය ශතකය පන්දු 57 කින් රැස් කළ අතර, පන්දු 74 කදී… Read More
Gossips නුවරඑළියට මල් තුහින පතිත වෙයි නුවරඑළිය ප්‍රදේශයට අද උදෑසන මල් තුහින පතිත වී ඇති බව වාර්තාවනවා. නුවරඑළිය නගර සභා ක්‍රීඩාපිටිය, තුරග තරඟ පිටිය සහ ගොල්ෆ් ක්‍රීඩාංගණය ඇතුලූ ස්ථාන කිහිපයකට මෙලෙස මල් තුහින පතිත වී ඇති බවයි හිරු… Read More
Gossips බෙලිඅත්තට ගිය පළමු දුම්රිය ගමනේදී, හිටපු ජනපතිගේ ඡායාරූප සහිත පුවරු අරන් ආ ප්‍රදේශවාසීන් සිදුකළ දේ මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදි කෙරුණු නව දුම්රිය මාර්ගයේ පළමුවරට අද (06) නිරීක්ෂණ දුම්රියක් ධාවනය කෙරුණා. එම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ද එක්ව සිටියා. කෙසේ වෙතත්… Read More
Gossips ආගරපතන කදුවැටියේ ගින්නක් ආගරපතන පොලිස් වසමට අයත් ආගරපතන කදුවැටියේ ගින්නක් හට ගෙන ඇති බව ආගරපතන පොලිසිය පවසනවා. අද (06) දහවල් 12.30 ට පමණ හට ගත් මෙම ගින්න කදුමුදුණ දක්වා පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරේ. ආගරපතන… Read More
Gossips හෙරොයින් සමඟ තුන්දෙනෙකු බේරුවලදී පොලිස් දැලේ බේරුවල – මාගල්කන්ද ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 73 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින්… Read More
Gossips නායකත්වයේ වෙනසක් සමඟ 20 – 20 ගැටුමට එක්වන නවසීලන්ත බලඇණිය නම් කරයි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර විස්ස තරඟයට එක්වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වයට වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති… Read More