මාවනැල්ල – අන්වාරම මංසන්ධියේදී කසළ තේ කිලෝග්‍රෑම් 3907 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර වැඩිදුර… Read More
Blog
ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයගනී
ඉන්දීය කණ්ඩායම පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය. ඒ, දෙරට අතර සිව්වැනි සහ අවසන් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමගයි. කෙසේ නමුත් තරග 4 කින් සමන්විත තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විණි. ඒ අනුව මෙය ඉතිහාසයට එක් වන්නේ වසර 71 ක ඉන්දු […]
The post ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

