Gossips මව් සෙනෙහසට පණ දෙන්න ලක්ෂ 12 ක් හොයන මොණරාගල දිරිය දියණියන් තිදෙනා තම මවගේ හෘද සැත්කමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට උත්සහ දරන දිරිය දියණියන් තිදෙනෙකු පිළිබඳව පුවතක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස තම මවගේ ජීවිතය වෙනුවෙන් කැපවූ දියණියන් තිදෙනා අදාළ සැත්කමට… Read More
Gossips මන්නයකින් පහරදී පුතා විසින් පියාව මරා දමයි සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ පීල්ලේබැද්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස මඩුවක් ආසන්නයේ තිබී තියුණු ආයුදයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයකුගේ මල සිරුරක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා…. Read More
Gossips ආණ්ඩුකාර ධුරවලින් ඉවත් වූ රෙජිනෝල්ඩ්ට සහ නිලූකාට නව තනතුරු උතුර පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඊට අමතරව සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය… Read More
Gossips ආණ්ඩුකාරවරුන්ගේ යළි වෙනසක් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු කීර්ති තෙන්නකෝන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. අද රාත්‍රියේ මෙලෙස තමන් දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයේ දිවුරුම්… Read More
Gossips මිනිසුන්ට බෝවන ට්‍රිපනසොමා ලංකාවෙන් හමුවෙයි ට්‍රිපනසොමා නම් රෝගයක් මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල මහතා පවසනවා. මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙම රෝගී… Read More
Gossips නව ව්‍යවස්ථා සම්පාදන විශේෂඥ කමිටු වාර්තා හෙට පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ මෙහෙයුම් කමිටුවට උපදෙස් ලබාදීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා කිහිපයක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව… Read More
Gossips ට්‍රම්ප් නැගිට යයි ඩිමොක්‍රටික් පක්ෂ නායකයින් සමඟ ඊයේ මෙක්සිකෝ දේශසීමා තාප්පය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ඉවත්ව ගොස් තිබෙනවා. ඒ, ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂය… Read More
Gossips කොටස් වෙළඳපොල පහළ යයි කොළඹ කොටස් වෙළඳපොල ඊයේ දිනයේ පහළයෑමක් දක්නට ලැබුණා. සියලූ කොටස් මිල දර්ශකය ඒකක 10.17 කින් පහළ ගොස් ඒකක 5982.19 ක් ලෙස සටහන් වූ අතර, එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 13.86 කින් පහළ ගොස් ඒකක 3036.09… Read More
Gossips සහන කාලය ජනවාරි 16 සිට 31 දක්වා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ, වංචා පිළිබඳව තොරතුරු ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ජනවාරි මස 16 වැනිදා සිට 31 වැනිදා දක්වා සහන කාලයක් ලබාදී තිබෙනවා. අදාළ කාලය තුළ එම කවුන්සිලයේ කාර්යාලයක්… Read More
Gossips පාදුක්කේ අනතුරකින් දෙදෙනෙකු මරුට කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ පාදුක්ක – මාවතගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ලොරි රථයක… Read More