පෙර වසරට සාපේක්ෂව 2018 වසරේ අවසානය වන විට නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි කාර්මික නිෂ්පාදන දර්ශකය සියයට 1.2කින් අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ආර්ථික වර්ධනය මෙහෙය වන ප්‍රධාන… Read More
Blog
නවසීලන්තය ඉදිරියේ 20 යි 20 ලංකාව පරදි
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය නවසීලන්තය අද ලකුණු 35 කින් ජය ගත්තේ ය. ලකුණු 180 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 144 ක් පමණි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක […]
The post නවසීලන්තය ඉදිරියේ 20 යි 20 ලංකාව පරදි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

