මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන කාබන් බද්ද රජයේ සියලු වාහන සඳහාද අදාළ වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් කර ඇති බවට මීට පෙර විවිධ වාර්තා… Read More
Blog
ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුගේ වැටුප පිළිබඳව ක්‍රිකට් බලධාරීන් දුන් අපූරු පිළිතුර
COLOMBO (News 1st) – ලබන 7 වන දාට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය ලබන 21 වන දා දක්වා කල් දමා තිබේ. ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නීතිපතිවරයාගේ උපදෙස් අනුව නෛතික අවශ්‍යතාව මත නිලවරණය සති දෙකක කාලයක් කල් දැමීමට තීරණය කළ බව ය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ අපේක්ෂක මොහාන් ද […]
The post ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුගේ වැටුප පිළිබඳව ක්‍රිකට් බලධාරීන් දුන් අපූරු පිළිතුර appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

