Gossips කෝටි 100 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු සමඟ පස්දෙනෙකු අත්අඩංගුවට මිලියන 1080 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයින් 5 දෙනෙකු පොලීසිය අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලූපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක් තුළදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර… Read More
Gossips පාර්ලිමේන්තු ගැටුමේ විමර්ශන වාර්තාව කතානායකවරයාට පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුවේ වාර්තාව කතානායකවරයා වෙත භාරදී තිබෙනවා. කතානායක කාර්යාලය ප්‍රකාශ කළේ කමිටුවේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි… Read More
Gossips කඳු තරණය කරන රටම දන්න සුරූපිනිය අභිරහස් ලෙස මරුට සුරූපී කඳු තරණය කිරීම සිය විනෝදාංශය කරගත් සුරූපී කාන්තාවකගේ අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ තායිවානයේ Gigi Wu නමැති 36 හැවිරිදි කාන්තාවක්. ඇය එරට වඩාත් ජනප්‍රිය වන්නේ Bikini Hiker නම් අනුවර්ත… Read More
Gossips ICC ය දිමුත්ගේ 2018 වසරේ දක්ෂතා අගයයි පසුගිය වසරේ ක්‍රිකට් ක්‍රීඩකයන් ජාත්‍යන්තර පිටියේ දැක්වූ දස්කම් අගයමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසරේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනමන සම්මාන දිනාගත් නාම ලේඛනය අද(22) ප්‍රකාශයට… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියා. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ… Read More
Gossips ක්‍රයිමියාවට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් ගිනි ගනී රුසියාවට අයත් ක්‍රයිමියාවට ඔබ්බෙන් කළු මුහුදේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් ගිනි ගැනීමට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. නෞකා ගිනි ගැනීමත් සමඟ මුහුදට පැන… Read More
Gossips වැල්ලව දී කැබ් රථයක් දුම්රියේ ගැටී 5 දෙනෙකුට තුවාල කුරුණෑගල – වැල්ලව දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද අලූයම හිරිපිටියේ සිට කුරුණෑගල දෙසට ධාවනය වූ කැබ් රථයක්, ත්‍රිකුණාමලය… Read More
Gossips විදුලිසැර වැදී 3 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට මාන්කුලම – නට්ටකණ්ඩාල් ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් කුඩා දරුවෙකු ඊයේ (21) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම දරුවා සිය නිවස තුළ සිටියදී මෙලෙස විදුලිසැර වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරට ලක්වූ… Read More
Gossips දරුවා ගේන්න ගිය අම්මා හොරණදී ටිපර් රථයකට යටවී එම ස්ථානයේදීම මියගිය හැටි දරුවා ගේන්න ගිය අම්මා හොරණදී ටිපර් රථයකට යටවී එම ස්ථානයේදීම මියගිය හැටි (අති සංවේදී දර්ශන සහිතයි) බණ්ඩාරගම සිට හොරණ දෙසට ධාවනය වූ ටිපර් රථයකට යටවීමෙන් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා…. Read More
Gossips ඇළකට වැටි බිළිඳියක් මරුට අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේදී මාස 3ක් වයසැති බිළිඳියක් ඇළකට වැටි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) පස්වරුවේ මේ අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. සිය නිවස ඉදිරිපිට ඇති ඇළට වැටිමෙනුයි මේ බිළිදිය… Read More