ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ නව ද්විත්ව බලවේග කට්ටල දුම්රිය ලබන 30 වනදා සිට උත්තරදේවී නමින් කොළඹ සහ කන්කසන්තුරේ දක්වා ධාවනයට එක් කෙරෙනවා. එහි පරීක්ෂණ ධාවනය ලබන 27 වනදා පෙරවරු 6 ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ… Read More
Blog
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි
COLOMBO (News 1st) – තරග දෙකකින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සුප්‍රසිද්ධ ගැබා ක්‍රීඩාංගණයේදී අද ආරම්භවීමට නියමිතය. 1982 වසරේ සිට ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 29 කදී ශ්‍රී ලංකාව හා […]
The post ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී
COLOMBO (News 1st) : 2018 ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 8 වැනි දිනටත් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණ. 2017 – 2018 වසරේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ආයතනය එක්ව මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල සංවිධානය කෙරෙයි. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කිරීමට ක්‍රියාත්මක […]
The post ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

