Gossips අපරාධ ක්‍රියාවලට සම්බන්ධ දෙදෙනෙකු බදුරලියේදී ගිනි අවි සමඟ අත්අඩංගුවට බදුරලිය – අත්වැල්තොට පාලම අසළ දී ගිනි අවි දෙකක් සමඟ අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කළුතර දිසා අපරාධ කොට්ඨාශයට ලද තොරතුරකට අනුවයි. 39 හැවිරිදි සහ 27 හැවිරිදි… Read More
Gossips පානීය ජල සහ නළ ළිං සමාගම් ලියාපදිංචියේ ගැටළුවක් තත්ත්ව සහතික ලැබූ පානීය ජල සමාගම් 164 ක් ලියාපදිංචිය තහවුරු කර ඇතත්, අනෙකුත් කිසිදු ජල සමාගමක් ලියාපදිංචිය සනාථ කර නොමැති බවට අනාවරණ වී තිබෙනවා. එමෙන්ම, නළ ලිං ඉදිකිරීමේ පෞද්ගලික ආයතන 196 ක් ගැඹුරු… Read More
Gossips ලොවම හොල්ලමින් ඉන්දියාව අහසට යැවූ දේ ඉන්දියාව බරින් අඩුම අභ්‍යාවකාශ යානයක් ගුවන් ගත කරයි ඉන්දියාව බරින් අඩු නවතම අභ්‍යාවකාශ යානයක් ගුවන් ගත කර තිබෙනවා. කලම්හැට් වී 2 ලෙස නම් කර ඇති යානය එරට උසස් අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසක් නිර්මාණය… Read More
Gossips වෛද්‍ය නිලධාරීන්ගෙන් සුව ඇමතිට චෝදනා ශ්‍රීලංකා වෛද්‍ය සභාවට තමන්ට අවනත කරගත හැකි සභාපතිවරයෙකු අත්තනෝමතික ආකාරයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පත්කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. Read More
Gossips කතානායක, අගමැති ඇතුළු එජාප ප්‍රබලයන් මැදමුලනට දේශපාලනයේ පස මිතුරන් එකට මුණ ගැසුණු මොහොතක් අද තංගල්ලේදී දක්නට ලැබුණා. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයේදීයි. රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ පෙම්වතිය වූ ටට්යානා… Read More
Gossips නිවාස සංවර්ධන අධිකාරිය පාඩු ලබන ආයතනයක් බවට පත්වී ඇතැයි හෙළිදරව්වක් නිවාස සංවර්ධන අධිකාරිය තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් ලාභ ලබන ආයතනයක්ව පැවති එය මේවන විට පාඩු ලබන ආයතනයක් බවට පරිවර්ථනය වී ඇතැයි අධිකාරියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරවරෙයකු පවසනවා…. Read More
Gossips ඇමති වජිරගෙන් පළාත් ලේකම්වරයෙකුට දොස් රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත්කිරීම සදහා අද පෙරවරුවේ හික්කඩුව තෙල්වත්ත තොටගමු රජමහ විහාරයේ පැවති සාකච්චාවක් පැවැත්වුණා. එම අවස්ථාවට නොපැමිණී දකුණු පලාත් ප්‍රධාන… Read More
Gossips කිරිබත් ප්‍රතික්ෂේප කළ මහ ඇමති අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා බදුල්ල නගරයේ දී සහභාගී වූ උත්සවයකින් අනතුරුව උදෑසන ආහාරය සදහා පැමිණි අවස්ථාවේ දෙදෙනා අතර දෙබසක් ඇතිවී තිබෙනවා. Read More
Gossips වතු කම්කරු වැටුප ගැන කැබිනට් නොවන ඇමති රවීන්ද්‍ර සමරවීර දැඩි තීරණයක වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ හෙට පැවැත්වෙන සාකච්ඡාවලදී අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් අමාත්‍යවරයා ලෙස තමන් සතු බලතල භාවිත කරන බව කම්කරු සහ වෘත්තිය… Read More
Gossips ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝග නොසලකා හරින පළාත් ක්‍රිකට් සංගමයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේත්, අමාත්‍යංශ ලේකම්වරයාගේත් නියෝග දිගින් දිගටම නොසලකා හරිමින් සිටින බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය පිළිබඳවයි අදත් රෙඩ් කාඩ් අනාවරණය. බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය, ක්‍රීඩා… Read More