Gossips ඌරු ජුවාගේ අනුදැනුම මත බලහත්කාරයෙන් මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායකයෙකු වන මාඹුලනගේ දිනෙත් මිලාන් හෙවත් ඌරු ජුවාගේ මෙහෙයවීම මත බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමේ කටයුතුවල නිරත වන දෙදෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ… Read More
Gossips 70 වන ඉන්දීය ජන රජය දිනය අද සැමරේ 70 වන ඉන්දීය ජන රජ දිනය නවදිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව පරිශ්‍රයේ අද පැවැත්වෙනවා. සුප්‍රකට ඉන්දියා ගේට් හිදී රණවිරු ස්මාරකයට මල් කළඹක් පුදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ආරම්භ කරන ජන රජ… Read More
Gossips නාවල සිව් මහල් නිවසක ගින්නක් නාවල – පරණ පාරේ පිහිටි සිව් මහල් නිවසක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ රථ 3ක් උපයෝගී කරගෙන ගින්න මැඬ පැවැත්වූ බවයි. ඒ සඳහා ගුවන් හමුදා ගිනි නිවන… Read More
Gossips ගලේවෙල අනතුරකින් 5ක් රෝහලේ දඹුල්ල කුරුණෑගල මාර්ගයේ දී ලොරි රථයක් ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් කල මඟින් 05 දෙනෙකු තුවාල ලබා ගලේවෙල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. අද(26) උදෑසන 6ට පමණ මෙම අනතුව සිදුව… Read More
Gossips හිරු සිරිපා කරුණාව අවසන් අදියරට ‘සිරිලක මහා වන්දනා ගමන – හිරු සිරිපා කරුණාව 2019’ අවසන් අදියරට ළඟා වී තිබෙනවා. හිරු එෆ්.එම්. සංවිධාන කරන මේ බැතිබර වන්දනා චාරිකාවට එක්ව සිටින්නේ රට පුරා විසිරුණු හිරු ශ්‍රාවකයන්. ඊයේ උදෑසන කොළඹ,… Read More
Gossips ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 8 සිට පැය 24ක කාලයක් මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනවා. ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම,… Read More
Gossips ජ.වි.පෙ ට ඇරයුමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනගන පුළුල් ජාතික සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණට ද එකතු විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා. ඔහු මේ බව… Read More
Gossips වීසා නොමැතිව ඉංගිරියේ කම්හලක සිටි ඉන්දියානුවන් 24 ක් අල්ලයි නීතිවිරෝධී ආකාරයෙන් මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 24 දෙනෙකු ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ඉන්දීය ජාතිකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක… Read More
Gossips මාලි රාජ්‍යයේදී මියගිය කපිතාන්වරයා සහ කෝප්‍රල්වරයාගේ දේහ කඩිනමින් දිවයිනට අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව මියගිය කපිතාන්වරයාගේ සහ කෝප්‍රල්වරයාගේ දේහයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා බව යුද හමුදාව පවසනවා. එහි ප්‍රකාශකයෙකු… Read More
Gossips කොට්ඨාශ වසා, කලාප කාර්යාල වැඩි කිරීමට අධ්‍යාපන ඇමති සැරසේ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල අහෝසි කර කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල – සංඝමිත්තා… Read More