Gossips උත්තරාදේවි ගමන් අරඹයි ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ නව ද්විත්ව බලවේග කට්ටල දුම්රිය උත්තරාදේවී, අද කන්කසන්තුරේ බලා ගමන් ආරම්භ කළා. ඒ, කොළඹ – කන්කස්තුරේ දුම්රිය ගමනාගමනයේ නව පිටුවක් පෙරළමින්. උත්තරාදේවි දුම්රිය ජනතා අයිතියට… Read More
Gossips සෞදියේ මියගිය සැමියාගේ දේහය ගෙන්වා දෙන්නැයි බිරිඳගෙන් ඉල්ලීමක් සෞදි අරාබියේ බරවාහන රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී මියගිය තම සැමියාගේ දේහය මෙරටට ගෙන්වා දෙන ලෙස දුම්මලසූරිය – වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඉල්ලා සිටිනවා. මෙලෙස මියගොස්… Read More
Gossips විපක්ෂයට ප්‍රතිපත්තියක් නොමැති බව එජාපය කියයි ප්‍රතිපත්තියක් හා වැඩපිළිවෙලක් නොමැති විපක්ෂය ජනතා ප්‍රශ්නවලට විසදුම් ලබානොදී ඒවා උග්‍ර කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි සභාපති අමාත්‍ය කබීර් හෂීම් පිළිමතලාවේ ඊයේ පැවති උත්සවයකට… Read More
Gossips නිවාසාන්තර තරගවලට යන දරුවන්ට වැඩිපුර ජලය දෙන්නැයි උපදෙස් නිවාසාන්තර ක්‍රීඩා තරඟවලට එක්වන පාසල් සිසුන් වැඩිපුර දියර වර්ග භාවිතා කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ දෙමව්පියන්… Read More
Gossips ETI තැන්පතුකරුවන් දෙවියන් ඉදිරියට තම තැන්පතු මුදල් ආපසු ලබා නොදීමට එරෙහිව ඊටීඅයි මූල්‍ය ආයතනයේ තැන්පතුකරුවන්ගේ ස්වාධීන සංගමය අද මෝදර ශ්‍රී භද්‍රකාලී දේවාලයේදී පොල් ගස් දේව කන්නලව්වක නිරත වුණා. Read More
Gossips පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගත් බවට චෝදනා කරමින් බූස්සේ විරෝධතාවක් බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු කණ්ඩායමක් පැමිණ මාංචු දමා පැහැරගෙන ගිය බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කළද මෙතෙක් සාධාරණ… Read More
Gossips නැවත දැනුම් දෙනතුරු බඩ ඉරිඟු වගා නොකරන ලෙස ගොවීන්ට ඉල්ලීමක් නැවත දැනුම්දෙනතුරු එළඹෙන යල කන්නය සදහා බඩ ඉරිඟු වගාව ආරම්භ නොකරන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්. ඩබ්ලිව්. වීරකෝන් ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්… Read More
Gossips ජාතික ආණ්ඩු සූදානමක් ගැන ඇමති අජිත් පී. පෙරේරා කියයි ඉදිරි ජනාධිපතිවරණය දක්වා ස්ථාවරව රට පාලනය කිරීමේ අරමුණින් තම පක්ෂයේ නායකත්වයෙන් යුතුව ජාතික ආණ්ඩුවකට එළඹීමට සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අමාත්‍ය අජිත් පී පෙරේරා මේ බව කියා… Read More
Gossips ඥානසාර හිමියන්ට පොදු සමාව ලබාදීමට ජනපති එකඟ වූ බව බොදුබල සේනාව කියයි බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා…. Read More
Gossips දෛනික වැටුප දහසක් ඉල්ලා අදත් වතු කම්කරුවන් විරෝධතාවයේ වතු කම්කරු දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩි කිරීමට වතු සමාගම් ඊයේ එකඟතාව පළ කළා. කෙසේ වෙතත් අදත් දිවයිනේ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ සහ සත්‍යග්‍රහයන් පවත්වමින් වතු කම්කරුවන් කියා සිටියේ තම… Read More