ආනයනික කිරිපිටි සඳහා රජය අය කර ගනු ලබන රුපියල් 170ක බදු මුදල සංශෝධනය කරන්නේ නම්, කිරිපිටි කිලෝවක මිල රුපියල් 50කින් පහළ දැමීමට හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අධික බදු අය කිරීම හේතුවෙන්… Read More
Blog
තිසර පෙරේරාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක්
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානි ඈෂ්ලි ද සිල්වා මහතාට ලිපියක් යොමු කර තිබේ. මෙහි සඳහන් වන්නේ, පසුගිය නවසීලන්ත සංචාරය තුළ සමාජ ජාල වෙබ් අඩවි තුළ පළවූ සටහනක් සම්බන්ධයෙන් ඇතිවූ කතිකාවතයි. තම ලිපියේ තිසර පෙරේරා සඳහන් කර තිබෙන්නේ සමාජ මාධ්‍ය තුළ ඇතිවූ මෙම කතාබහ […]
The post තිසර පෙරේරාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

