Blog

Sports

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තීරණාත්මක 20යි 20 දෙවැනි තරගය අදයි: සජීව විකාශය සිරස TV ඔස්සේ

COLOMBO (News 1st): තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වේ. ඒ, ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී ය. ශ්‍රී ලංකාව මීට පෙර ඔස්ට්‍රේලියාවේදී පිට පිට පන්දුවාර විස්සයි 20 තරගාවලි 3ක් ජයගෙන තිබේ. එම අපරාජිත තරගාවලි ජයග්‍රහණ වාර්තාව තව දුරටත් රැක ගැනීමටනම් ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වේ. තරග […]
The post ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තීරණාත්මක 20යි 20 දෙවැනි තරගය අදයි: සජීව විකාශය සිරස TV ඔස්සේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට වසර දෙකක තරග තහනමක්

COLOMBO ( News 1st ) – බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වසර දෙකක තරග තහනමක් පනවා තිබේ. ඒ, මුදලට තරග පාවාදීම සදහා ඔහුට යෝජනා ඉදිරිපත් කළ තැරැව්කරුවන් පිළිබදව තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන්. මේ අතර ඔහු එළැඹෙන ඉන්දීය තරග සංචාරයට එක් නොවනු ඇති බව ද වාර්තා විය.
The post බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට වසර දෙකක තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 11 ඇරඹෙයි

News 1st – ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දින නියම කර තිබේ. ඒ අනුව දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත ය. ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග 2ක් ඇතුළත් ය. එම තරග අන්තර ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත් වේ. තරග 2කින් යුත් ටෙස්ට් […]
The post ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 11 ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව බස්නාහිරට

COLOMBO (News 1st) : බස්නාහිර පළාත 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගත්තේ ය. 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ක්‍රීඩා උළෙල සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන්නේ , එම්.ටී.වී – එම්.බී.සී මාධ්‍ය ජාලය ප්‍රමුඛ ”චැම්පියන්ස් නෙට්වර්ක්’. ක්‍රීඩා උළෙල අද අවසන් වූයේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති […]
The post ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව බස්නාහිරට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වෝනර්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක්

News 1st – ශ්‍රී ලංකාවට එරෙහි තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 134 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදි පැවැති තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කළේ, පළමුව පන්දු යැවීමටයි. ඒ අනුව ඔස්ට්‍රේලියා ඉනිම අරඹමින් පිටියට පිවිසි […]
The post වෝනර්ගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ජයග්‍රාහී ඉලක්කයක්

News 1st – ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ඉලක්කයක් හිමිව තිබේ. ඇඩිලේඩ්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ විසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය. තරගය සිරස TV ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.
The post ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ජයග්‍රාහී ඉලක්කයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය අද ඇරඹේ, සජීවීව විකාශය සිරස TV ඔස්සේ

News 1st – තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. දෙරට අතර පළමු තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.00 ට පැවැත්වෙන්නේ ඇඩිලේඩ්හීදියි. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇඩිලේඩි පිටියේදී මේ දක්වා එක් 20 යි 20 තරගයක් පවත්වා ඇති අතර 2017 වසරේ පැවති එම තරගය ඔස්ට්‍රේලියාව ලකුණු […]
The post ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය අද ඇරඹේ, සජීවීව විකාශය සිරස TV ඔස්සේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගයට එංගලන්තය සුදුසුකම් ලබයි

( News 1st ) – එංගලන්තය මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට අද සුදුසුකම් ලබා ගෙන ඇත. ඒ වත්මන් ලෝක ශූර නවසීලන්තය සමග පැවැති අවසන් පූර්ව තරගය ජය ගනිමින් ය. යොකොහමා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ආරම්භයේ සිටම වත්මන් ලෝක ශූර නවසීලන්තයට එංගලන්තයෙන් දැඩි පීඩනයක් එල්ල විය. තරගයේ ලකුණු රැස් කිරීම ආරම්භ කළේ 2 වැනි […]
The post රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගයට එංගලන්තය සුදුසුකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා 20 යි 20 තරගාවලිය සජීවිව සිරස TV ඔස්සේ

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ සජීව විකාශය සිරස TV වෙත හිමිව තිබේ. ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3 ක් ඇතුළත් ය. එහි පළමු තරගය ලබන ඉරිදා ඇඩිලේඩ්හිදී පැවැත්වේ. තරගය මෙරට වේලාවින් උදෑසන 9.00 ට ආරම්භ වීමට […]
The post ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා 20 යි 20 තරගාවලිය සජීවිව සිරස TV ඔස්සේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද ඇරඹේ: සජීව විකාශය TV1 තුළින්..

COLOMBO ( News 1st ) – 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද ආරම්භ වේ. ක්‍රීඩා උළලේ මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන්නේ එම්.ටී.වී – එම්.බී.සී මාධ්‍ය ජාලය ප්‍රමුඛ ”චැම්පියන්ස් නෙට්වර්ක්” ය. 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ලබන 27 වනදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය අද පස්වරු 3.30 […]
The post 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද ඇරඹේ: සජීව විකාශය TV1 තුළින්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.