Gossips පළාත් සභා පැරණි ක්‍රමයට – විපක්ෂ නායක කියයි පළාත් සභා ඡන්ද විමසීම පැරණි ක්‍රමයට හෝ කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. නව සංචාරක හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවකට මීගමුවේදී… Read More
Gossips නීතිමය රාමුව සකස් කරන්නේ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියි – සුජීව සේනසිංහ නීතිමය රාමුව සකස් කරන්නේ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. ජාතික විද්‍යා පදනමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්… Read More
Gossips ශ්‍රී ලංකාව මුහුණදී ඇති උපද්‍රව 7 ක් ගැන මන්ත්‍රී විමල් කියයි ශ්‍රී ලංකාව වර්තමානයේ ප්‍රධාන උපද්‍රවයන් 7 කට මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති සම්මන්ත්‍රණයකදීයි. Read More
Gossips නියං සහනාධාරයක් නිසා ඇති වූ උණුසුම සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම්වරිය අතර අද උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා. ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට 2018 වසරට හිමි නියං… Read More
Gossips පාසල් ළමුන් සමග බූරු ගැසූ කත ගැන කළ හෙළිදරව්වට දෙමවුපියන්ගෙන් පැසසුම් ජා ඇළ ප්‍රදේශයේ පාසලක දරුවන් බාහිරින් පැමිණෙන කාන්තාවකගේ මැදිහත්වීම මත සූදු ක්‍රීඩාවේ නිරතවන බව හිරු සී.අයි.ඒ හරහා අප පසුගියදා අනාවරණ කළා. එම අනාවරණයෙන් අනතුරුව දෙමාපියන්ගේ දැඩි ඉල්ලීම මත… Read More
Gossips මිලියන 36ක් වටිනා හෙරොයින් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට හෙරොයින් කිලෝ 3 ක් සමග අඹුසැමි යුවළක් කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය විසිනුයි වැටලීම සිදුකර ඇත්තේ. ලැබුනු තොරතුරකට අනුව අද (30) සවස ත්‍රී රෝද… Read More
Gossips ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් මානුෂිය මෙහෙයුමක් මැලේසියානු නාවික හමුදාවට අයත් කස්තුරි නෞකාවේ සිටි රෝගාතුර නාවික වෛද්‍යවරයෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (30) ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා. ඒ මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලය… Read More
Gossips වැල්ලවායේදී ලංගම බස් රථ රියදුරෙකුට ප්‍රහාරයක් වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පළ භූමියේදී පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනෙකු විසින් ලංගම බස් රථ රියදුරෙකුට යකඩ මුගුරකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා. ඊයේ (29 ) දහවල් මෙම පහරදීම සිදුවී ඇති බවයි පොලිසිය… Read More
Gossips වගා ළිඳකට වැටී සිටි කිඹුලන් දෙදෙනෙකු බේරා ගැනේ අනුරාධපුර මානිංගමුව මහහල්මිල්ලෑව ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි කිඹුලන් දෙදෙනෙකු බේරාගෙන මල්වතු ඔයට මුදාහැර තිබෙනවා. අනුරාධපුර වනජීවී කාර්යාල නිලධාරීන් විසිනුයි අද පෙරවරුවේ මෙම කිඹුලන්… Read More
Gossips ලයන් එයාර් වෙත ලැබුණු උණුසුම් පිළිගැනීම බැංකොක් සිට කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් තායි ලයන් එයාර් ගුවන් සමාගමේ මංගල ගුවන් ගමන අද බැංකොක් සිට කටුනායක දක්වා පැමිණියා. එහිදී ඔවුන්ට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවුණා. Read More