Blog

Gossips

කේරළ ගංජා සමග තුන්දෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ 2 කදී කේරළ ගංජා කිලෝග්‍රැම් 33 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්වැටිතුරේ කෝවිල අසළදී කේරළ ගංජා කිලෝ 18 ග්‍රෑම් 500ක් යතුරු පැදියකින් ප්‍රවාහනය… Read More

Gossips

තුන්වන දිනටත් අතුරුදහන් වූ දැරිය සොයා මෙහෙයුම්

දින කිහිපයක සිට කරුවලගස්වැව ප්‍රදේශයේ අතුරුදහන්ව සිටින සිව් හැවිරිදි දැරිය සොයා අද (01) තුන්වන දිනටත් මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. මෙම දැරිය පෙරේදා (30) නිවසේ සිටියදී අතුරුදහන් වූ බවටයි පොලිසියට… Read More

Gossips

නවගමුවේ ලැගුම්හලකදී පුද්ගලයෙකු පිලිස්සී මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 13 දක්වා රිමාන්ඩ්

නවගමුව – ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ලැගුම්හලේම සේවකයෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත… Read More

Gossips

ඉන්දියාවේ අද මැතිවරණ අයවැයක්

ඉන්දියාවේ විරැකියා ප්‍රතිශතය සියයට 6.1 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 1970 දශකයෙන් පසු වාර්තා වන ඉහළම අගය බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඉන්දීය ආර්ථික විද්‍යාඥයෙකු වන විවේක් කවුල් විසින් පෙන්වා… Read More

Gossips

ව්‍යවස්ථා වෙනසක අරමුණ විය යුත්තේ, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමයි – ජනපතිගෙන් ප්‍රකාශයක්

යහපත් රටක් නිර්මාණය කිරීමට ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍ය වුවත්, එහිදී තමා අපේක්ෂා කරන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෙනසක් මිස අන් අරමුණු ඉටුකර ගැනීමේ වෙනසක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

මනෝ ප්‍රමුඛ සන්ධානය, අගමැති සමඟ අද තීරණාත්මක සාකච්ඡාවක

නව ගිවිසුම තුළින් වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් මතු වී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ… Read More

Gossips

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මෝදර කාලි කෝවිලට

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් සාමාජිකයින් පිරිසක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු ඉහළ නිලධාරීන්ට එරෙහිව අද පෙරවරුවේ මෝදර කාලි කෝවිලේදී පොල් ගසා විරෝධය… Read More

Gossips

එජාපයට ජවිපෙන් චෝදනාවක්

එක්සත් ජාතික පක්ෂය, ව්‍යවස්ථාවේ වගන්තිවලින් රිංගා ජාතික ආණ්ඩු පිහිටුවීමට සැරසෙන්නේ රටේ ස්ථාවරත්වය පිළිබඳ සිතාබලා නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

ආණ්ඩුවට ඇති වගකීමක් ගැන මන්ත්‍රී දිනේෂ්ගෙන් සිහි කැදවීමක්

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුවට වගකීමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. කොළඹ පැවති වැඩසටහනකින්… Read More

Gossips

රේගුව තවමත් අකුරට වැඩ – සාමාන්‍ය සේවාත් නවතා දමන බවට අනතුරු අගවයි

උද්ගතව ඇති ගැටළුවට ආණ්ඩුව කඩිනම් විසදුමක් ලබානොදුනහොත් සාමාන්‍ය සේවා කටයුතුවලින් ද ඉවත් වීමට සිදුවන බව රේගු වෘත්තීය සමිති අනතුරු අගවනවා. රේගුවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව කොළඹ අද සංවිධාන… Read More