Blog

Sports

දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා

(News 1st) – ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය අදයි. කැන්බරාහිදී පැවැත්වෙන මේ තරගයේදී ආබාධයකට ලක්ව රෝහල්ගත කළ දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගය අද ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 384ක් රැස් කර ගෙන […]
The post දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ව්‍යවස්ථාව සහ ජාතික ආණ්ඩුව ගැන විපක්ෂ නායක මහින්දගෙන් පැහැදිලි කිරීමක්

ආණ්ඩුව යළි ජාතික ආණ්ඩුවක් පිිහිටුවීමට උත්සාහ කරන්නේ අමාත්‍ය මණ්ඩලය වැඩි කර, පාර්ලිමේන්තුවේ ආසන 113 ක් ලබා ගැනීමේ අරමුණින් බව, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ… Read More

Gossips

ආනයනික අර්තාපල් සහ බඩ ඉරිඟු බදු ඉහළට

ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා පැවති බදු මුදල රුපියල් 30 කින් ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම ආනයනික බඩ ඉරිඟු බද්ද ද රුපියල් 10 කින් ඉහළ දැමූ බවයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් කියාසිටියේ. Read More

Gossips

කෙටි කාලීන වැඩසටහන් ගැන අගමැතිගේ අවධානය

කෙටි කාලීන ප්‍රතිලාභ ලැබිය හැකි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී අවධානය යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින්…. Read More

Gossips

පුත්තලමේ දැරිය සොයා පොලීසියේ 150 ක් මෙහෙයුමක

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ගම්මානයේ සිටියදී අතුරුදන් වූ බවට පැවසෙන සිව් හැවිරිදි දැරිය සොයා විල්පත්තුව රක්ෂිතයේ සිදුකරන මෙහෙයුමට පොලිස් නිලධාරින් 150 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා… Read More

Gossips

චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන්

කොළඹ – මහනුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සදහා ශ්‍රී ලංකාව චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වනවා. බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කරුණාසේන… Read More

Gossips

ඇමරිකාවට රුසියානු ජනපතිගෙන් ප්‍රතිචාර

රුසියාව සහ ඇමරිකාව අතර ක්‍රියාත්මක මැදිදුර න්‍යෂ්ටික අවි ගිවිසුම අත්හිටුවන බව රුසියාව ද ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් ඊයේ සිදුකරන ලද ප්‍රකාශයකට පිළිතුරු… Read More

Gossips

කාන්තාවක් සෙවනගල දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

සෙවනගල – කොවුල්ආර ප්‍රදේශයේදී කාන්තාවක විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඊයේ (01) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ සෙවනගල – එකමුතුගම – 7 කණුව ප්‍රදේශයේ… Read More

Gossips

තරඟයේ දෙවන දිනය අවසන් – ශ්‍රී ලංකාව තවත් ලකුණු 411ක් පසු පසින්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද දිනට තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03කට ලකුණු 123ක් රැස් කරගෙන සිටියා…. Read More

Gossips

රජරට රැජිනට බාධා

මාතර සිට වව්නියාව දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රිය ගිංතොට ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා. දුම්රිය මාර්ගයට ඉහළින් ඇති පාලමක, යකඩ බටයක් දුම්රිය තුළට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි දුම්රිය… Read More