වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී වතු කම්කරුවන් වර්ජනයක් දියත් කරන බව දහසේ ව්‍යාපාරය පවසනවා. මේ අතර වතු වැටුප් ඉහල දමන ලෙස… Read More
Blog
දෙවැනි ටෙස්ට් ජයත් ඔස්ට්‍රේලියාවට
ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සත්කාරක ඔස්ට්‍රේලියාව අද ජය ගත්තේ ය. ඒ දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 366කින් ජය ගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව පරාජය වූ තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි. කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වූ මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක ඔස්ට්‍රේලියාව කඩුලු […]
The post දෙවැනි ටෙස්ට් ජයත් ඔස්ට්‍රේලියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද කෑගල්ලේ
COLOMBO (News 1st) : ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේදී අද පැවැත්විණ. කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ අද පැවති ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වූයේ 71 වැනි ජාතික නිදහස් සංවත්සරය සැමරීම සදහා පැවැති විශේෂ උත්සවයකින් අනතුරුවයි. ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ආයතන සංවිධානය කරන ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහනට ක්‍රීඩා අමාත්‍යාංශය […]
The post ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද කෑගල්ලේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

