Blog

Gossips

වන්නිලාඇත්තන් නිදහස ඉල්ලයි

තම ජාතියට නිදහස උදා වන්නේ පාරම්පරික උරුමය අනුව සාම්ප්‍රදායික ජීවිත ගත කළ හැකි දිනකදී බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් පවසනවා. නිදහස් දිනයට සමගාමීව බදුල්ලේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට… Read More

Gossips

නිවුන් බිළිඳුන් පොහොර උරයක දමා, රෝහල් ගත වූ මව අත්අඩංගුවට

හෝමාගම – පිටිපන ප්‍රදේශයේ කුලී නිවසක සිටි මවක් නිවුන් බිළිඳුන් දෙදෙනෙකු බිහි කර, පොහොර උරයක දමා රෝහල් ගත වූ පුවතක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වනවා. පොලීසිය සඳහන් කළේ අදාළ 30 හැවිරිදි… Read More

Gossips

ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා සිදුකරන මුදල් ජාවාරමක් පිළිබඳ, අනතුරු ඇගවීමක්

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ… Read More

Gossips

රේගු වර්ජනයට සතියයි – පිටකොටුවේ තොග වෙළඳසැල්, අද වැසේ

රේගු නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් වාප්පු ලිපිකරුවන්, කන්ටේනර් රථ රියදුරන්, රේගු නියාමක නිලධාරීන් මෙන්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ… Read More

Gossips

හිමාලයේ හිම තට්ටුවත් දිය වන ලකුණු

කාලගුණ වෙනස නිසා මිහිතලය උණුසුම්වීමෙන් මේ සියවස අවසන්වීමට පෙර හිමාල කඳුවැටිය වසා ගත් ග්ලැසියර හෙවත් හිම තට්ටුවෙන් තුනෙන් දෙකක් හෝ දිය වනු ඇතැයි විද්‍යාඥයන් අනතුරු අගවනවා. පැරිස් සම්මුතිය… Read More

Gossips

ඇ.ඩො. බිල. 2.3ක සෘජු විදේශ ආයෝජන

පසුගිය 2018 වසර තුළ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක ඍජු විදේශ ආයෝජන හිමි වී තිබෙනවා. එය මේ වසරේදී ඩොලර් බිලියන 3 දක්වා ඉහළ නැංවීමට හැකි වනු ඇති බවයි සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය… Read More

Gossips

අඳුරු යුගය දිගුයි – අතපත්තු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරු යුග රැසක් අත්දැකීමට හැකි වුවද අද තරම් ආලෝකයක් නොදකින අඳුරු යුගයක් නොතිබූ බව ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු මාවන් අතපත්තු පවසනවා. ජාත්‍යන්තර… Read More

Gossips

වෑන් රථ දෙකක් එකිනෙක ගැටී 4ක් රෝහලේ

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ පැරණි නගරයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වෑන් රථ දෙකක් එකිනෙක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති… Read More

Sports

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

දේශීය පුවත්… 1. මාලි රාජ්‍යයේදී බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් දිවයිනට : මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් අද පස්වරුවේ දිවයිනට රැගෙනවිත් තිබේ. 2. අතුරුදන් වූ සිසුවියගේ මළ සිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි : මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබූ […]
The post ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කරුවල්ගස්වැව මවට පැය 24ක රැදවුම් නියෝග

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී සිව් හැවිරිදි දැරිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මව පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද අවසර ලබාදුන්නා. ඒ, ඇය… Read More