Blog

Gossips

ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 4කට අත්සන් තබයි

ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 4ක් සඳහා අත්සන් තබා තිබෙනවා. ඉන් විශාලතම ව්‍යාපෘතිය වන්නේ දඹුල්ල ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක් ඉදිකිරීම සඳහා ජපාන සමාගමක ඩොලර් මිලියන 3.85ක ආයෝජනයයි. කණ්ඩලම වැව සහ සීගිරිය… Read More

Gossips

පොන්ටින්ට අලූත් තනතුරක්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළේ සහය පුහුණුකරු ලෙස ප්‍රවීන ක්‍රීඩක සහ හිටපු නායකයෙකු වන රිකී පොන්ටින් නම් කර තිබෙනවා. ඔහු මේ වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායමේ… Read More

Gossips

ශ්‍රී ලන්කන්, මිහින්ලංකා ගැන සොයන ජනාධිපති කොමිසමේ කාලය දිගු කෙරේ

ශ්‍රී ලන්කන්, මිහින්ලංකා සහ ශ්‍රී ලන්කන් කේටරින් ආයතනවල සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ජනාධිපතිවරයා විසින් දිගු කර තිබෙනවා. ඒ සඳහා නිකුත්… Read More

Gossips

දඹුල්ලේ විදුහලක සිසුන් හා දෙමව්පියන් විරෝධතාවක

ඒ 9 ප්‍රධාන මාර්ගය දඹුල්ල – ලෙනදොර ප්‍රදේශයෙන් අවහිර කරමින් දඹුල්ල – පන්නම්පිටිය – ශ්‍රී මලියදේව ප්‍රාථමික විදුහලේ සිසුන් සහ දෙමව්පියන් පිරිසක් අද උදෑසන විරෝධතාවක නිරත වුණා. ඒ, 5 ශ්‍රේණිය සඳහා… Read More

Gossips

CCTV කැමරාවේ සටහන් වූ ජංගම දුරකථන සොරකම

ගලේවෙල නගරයේ පිහිටි ජංගම දුරකතන අලෙවි කරන ස්ථානයකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි තිබු ජංගම දුරකථන සහ තවත් භාණ්ඩ රැසක් සොරකම් කර පලා ගොස් තිබෙනවා. ඊයේ (07) මෙම සොරකම සිදුව ඇති බවයි පොලිසිය… Read More

Gossips

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සීදුවේදී අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සීදුවේදී අත්අඩංගුවට සීදුව – ලියනගේමුල්ල ප්‍රදේශයේදී පිස්තෝලයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෑන් රථයකින් පැමිණි… Read More

Gossips

තායි රජ කුමරියක් ඡන්ද සටනට

මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් සොහොයුරිය රාජකන්‍යා කුමරිය තායි අගමැති ධුරය සඳහා තරඟ වදින බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. 67 හැවිරිදි ඇය තායි රක්ෂ චාට් පක්ෂයේ අගමැති අපේක්ෂිකාව ලෙසයි තරඟ වදින්නේ…. Read More

Gossips

ලොකු පිරිසක් වටකරගෙන කාන්තාවන් 9ක් එක්ක ගෙදර අමුතු සෙල්ලමක් දැමූ බේරුවල මන්ත්‍රීවරයා මෙන්න

ලොකු පිරිසක් වටකරගෙන කාන්තාවන් 9ක් එක්ක ගෙදර අමුතු සෙල්ලමක් දැමූ බේරුවල මන්ත්‍රීවරයා මෙන්න ගෙදර සූදු පිටියක් පවත්වාගෙනගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට තම නිවසේ සූදු පිටියක්… Read More

Gossips

කෝටි 4කට වැඩි කේරළ ගංජා පෑලියගොඩින් අල්ලයි

රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් පෑලියගොඩ දී අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සිදුකළ වැටලීමකදියි. මෙම කේරළ ගංජා තොගය වෑන් රථයකින්… Read More

Gossips

ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ, සහ රංගන ශිල්පී, රයන් වැන් රෝයන්ගේ, නිවෙස් පරීක්ෂාවට

පාතාල නායක මාකදුරේ මධූෂ් සමඟින් ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවස සහ රංගන ශිල්පි රයන් වැන් රෝයන්ගේ නිවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂාවට ලක්කර… Read More