මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නොච්චියාගම – හල්මිල්ලකුලම වැව් බැම්ම මතදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නොච්චියාගම පොලීස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදීයි…. Read More
Blog
තවත් තරගාවලියක් අද ඇරඹෙයි
COLOMBO (News 1st) : මසක් පුරා පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඩර්බන්හිදී ආරම්භ වේ. 1993 සිට ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග 27ක් පවත්වා ඇති අතර ඉන් තරග 14ක් ජය දකුණු අප්‍රිකානු […]
The post තවත් තරගාවලියක් අද ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

