වෙළදපොළේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බවට වෙළදපොළ ආරංචි මාර්ග පවසනවා. සිමෙන්ති මිල වැඩිකිරීම සඳහා සමාගම් කළ ඉල්ලීමකට අනුව මෙලෙස මිල වැඩි කර ඇති අතර, ඒ අනුව සිමෙන්ති කොට්ටයක… Read More
Blog
ක්‍රිස් ගේල් එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි
COLOMBO (News 1st) : බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. 1999 වසරේ දී එක්දින වරම් හිමි කර ගත් 39 හැවිරිදි ක්‍රිස් ගේල් […]
The post ක්‍රිස් ගේල් එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

