අදට යෙදෙන නවම් පුර පසලොස්වක පොහොය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන පැවැත්වෙන්නේ ඓතිහාසික කන්ද උඩරට රාජධානියේ ලේවැල්ල – ගංගාරාම පුරාණ රජමහා විහාරස්ථානය කරගෙනයි. ඒ අනුව සුවිශේෂි ආගමික වැඩසටහන්… Read More
Blog
තවත් වේගපන්දු යවන්නෙක් ආබාධයට ලක්වෙයි
COLOMBO (News 1st) : දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්නට එම තරගාවලිය අහිමි වී තිබේ. ඒ ඔහු අබාධයකට ලක්වීම හේතුවෙනි. ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහා දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්ත්වය හේතුවෙන් චාමික කරුණාරත්නට ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා අවස්ථාව හිමි විය. කැන්බරාහිදී තම […]
The post තවත් වේගපන්දු යවන්නෙක් ආබාධයට ලක්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

