සේනා දළඹු උවදුර හේතුවෙන් පීඩාවට පත් බඩ ඉරිඟු ගොවීන්ට වන්දි ලබාදීම ලබන මස 10 වනදා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ (22) පැවති උත්සවයකින්… Read More
Blog
ශ්‍රී ලංකාවට ලකුණු 197 ඉලක්කයක්
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනටත් පෝට් එලිසබෙත්හිදී පැවැත්වේ. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවේ සියලු දෙනා පන්දුවාර 44 ක් අවසානයේදී ලකුණු 128 කට අද දැවී ගියහ. ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 197 ක්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 222 කට […]
The post ශ්‍රී ලංකාවට ලකුණු 197 ඉලක්කයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

