ඉතාලියේ දෙවනුව අත්‍යාවශ්‍යම අපරාධකරු ලෙස හැඳින්වෙන කැමෝරා හි මාෆියා නායක පාවලෝ ඩි ලව්රෝ පුත් මාකෝ ඩි ලව්රෝ ඉතාලි පොලීසිය ඊයේ සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු දිග ඉතාලියේ නේපල්ස්… Read More
Blog
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද ඇරඹේ
COLOMBO (News 1st) – තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ. තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ, ජොහැන්ස්බර්ග්හිදියි. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන්නේ වසර 7 කට පසුවය. කෙසේ වෙතත් අවසන් වරට පසුගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව එක්දින ක්‍රිකට් තරගාවලියකදී එකිනෙකා මුණගැසුණු අතර […]
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

