සංගීතයේ සිහසුන තනන හිරු STAR අවසන් මහා තරඟයේ ශූරතාවයට හිමිකම් කියන්නට බටපොල ප්‍රදේශයේ පදිංචි මංගල ඩෙනෙක්ස් අද (03) සමත් වුණා. හිරු STAR අවසන් මහා තරඟය (Grand Finale) අද (03) නෙළුම් පොකුණ රඟහලේදී අති සාර්ථකව අවසන්… Read More
Blog
ශ්‍රී ලංකා – ද. අප්‍රිකා පළමු තරගයේ ජය දකුණු අප්‍රිකාවට
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා – දකුණූ අප්‍රිකා පළමු එක්දින තරගය කඩුලු 8 කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත්විය. ජොහැන්ස්බර්ග්හීදී පැවැති තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණූ අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේ ය. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පන්දුවාර 47 ක් අවසානයේ සියලු දෙනා […]
The post ශ්‍රී ලංකා – ද. අප්‍රිකා පළමු තරගයේ ජය දකුණු අප්‍රිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

