Blog

Gossips

කොටස් වෙළඳපොලේ ඉහළයාමක්

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද ඉහළ යාමක් පෙන්නුම් කළා. ඒ අනුව, සමස්ත දර්ශකය ඒකක 16.26 කින් ඉහළ ගොස් සටහන් වුණේ 5770.57 ක් ලෙසයි. Read More

Gossips

ඉන්දීය – ඕස්ට්‍රේලියා දෙවන එක්දින තරගය ඇරඹේ

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගය මේ වනවිට නාග්පූර් හිදී පැවැත්වෙනවා. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දු වාර 48 යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී ලකුනු 250 ක් ලබාගත් අතර, ජයග්‍රහණය… Read More

Gossips

ETI අධ්‍යක්‍ෂ මණ්ඩලය මීගමුව අධිකරණයට පැමිණීමත් සමඟ නොසන්සුන් තත්ත්වයක්

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කරන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය සිය පෞද්ගලික රථවලින් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළට පැමිණ… Read More

Gossips

මධුෂ් මෙහෙය වූ කොල්ලයේ කෝටි 500 දියමන්තිය, හිමිකරුත් හඳුනා ගනී

පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනා නිල් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැලූමා අධිකරණ නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න… Read More

Gossips

2019 වසර සඳහා වන අයවැය යෝජනා

කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බදු පහළට – නව යුවළ සඳහා සහන පොලියට ණය යෝජනා ක්‍රමයක් සමාජ ආරක්ෂණ වැඩපිලිවෙල ශක්තිමත් කිරීමට වත්මන් රජය කැපවී සිටින බව 2019 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් මුදල්… Read More

Gossips

දුම්වැටි රුපියල් 5 කින් ඉහළට – කැසිනෝ බලපත්‍ර ගාස්තුත් ඉහළට

නව සමෘද්ධි ප්‍රතිලාභීන් හයලක්ෂයක් අලූතින් සමෘද්ධි ව්‍යාපාරයට ඇතුළත් කරගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සමෘද්ධි ව්‍යාපාරය… Read More

Gossips

යුද ජයග්‍රහණයට වසර 10ක් සපිරීම වෙනුවෙන් රණවිරු සැමරුම් වසරක්

යුධ ජයග්‍රහණයට වසර 10 ක් සම්පුර්ණ වීම වෙනුවෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පියවර ගෙන තිබෙනවා. දිවිපිදු, අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය… Read More

Gossips

කෝටි 500 දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැලුමාගේ නිවෙස්වලින් දුරකථන සහ ජීව උණ්ඩ

කෝටි 500ක් වටිනා දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික නොහොත් කැලුමා තාවකාලිකව රැඳී සිටි නිවාස 2කින් ජංගම දුරකථන 126ක්, ජීව උණ්ඩ 647 ක් සහ අත් විලංගු 3 ක් සොයාගෙන තිබෙනවා. Read More

Gossips

මිහින්තලේ පුද බිමේ පරිවාර චෛත්‍යයක් මත නැග ඡායාරූප ලබා ගත් දෙදෙනා වරද පිළිගනී – 50,000 බැගින් දඩ

අනුරාධපුර – මිහින්තලා පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගැනීමේදී අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා එම චෝදනාවන්ට අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව… Read More

Gossips

මත්පැන් සහ දුම්වැටි මිල ඉහළට

දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 63 කින් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මේ අතර ධාන්‍ය බියර් බෝතලයක මිල රුපියල් 9 කින් සහ දුම්වටියක මිල රුපියල් 5 කින් ඉහල දැමීමටයි මෙවර අයවැයෙන් යෝජනා… Read More