සිය පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට උපරිම පියවර ගන්නා බව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් පවසනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලසීමාව තුළ පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා… Read More
Blog
ශ්‍රී ලංකාව සමග දෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව ජයගනී
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 113 ක ජයක් වාර්තා කර තිබේ. සෙන්චූරියන්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් පිටියට පිවිසියේ ක්විටන් ඩී කොක් සමගින් රීසා හෙන්ඩ්‍රික්ස්. එක්දින […]
The post ශ්‍රී ලංකාව සමග දෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව ජයගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

