ජිනීවා මානව හිමිකම් සමුළුවට අදාළ ලක් රජයේ වර්තමාන පියවර සංහිඳියාව, සාමය ගොඩනැංවීම සහ ජාතික සමගිය සම්බන්ධයෙන් වන ගැටළුවලට විසඳුම් යෙදීමට වැඩි කාලයක් ඉල්ලා සිටීම පමණක් වන බව විදේශ අමාත්‍යාංශය… Read More
Blog
රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන ඇරඹෙයි
COLOMBO (News 1st) – 140 වැනි රාජකීය – ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී පිටියේදී අද ආරම්භ විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන රාජකීය කණ්ඩායම පන්දුවාර 28 ක් අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 87 ක්. මෙවර තරගයේදී කවිදු මාදාරසිංහ රාජකීය කණ්ඩායම මෙහෙයවයි. ශාන්ත තෝමස් කණ්ඩායමට නායකත්වය […]
The post රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

