Gossips ඇල්ල උණුසුම් කළ අනවසර කඩ කැඩිල්ල ඇල්ල බල්ලකෙටුව නගරයේ තාවකාලිකව ඉදිකර තිබු මාළු වෙළඳසැලක් ඉවත් කිරීමට යාමේදී උණුසුම් තත්වයක් ඇතිවුනා. එහිදී සිදුවු පහරදීමකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු… Read More
Gossips බන්ධනාගාරයට නව කොමසාරිස්වරයෙක් නව බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසට ටී.එම් ජයසිරි විජයනාත් තෙන්නකෝන් පත්කර තිබෙනවා. Read More
Gossips රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට කලුතර දොඩංගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අද දහවල් 1.30 ට පමණ අනතුර සිදුවී ඇත්තේ අධ්‍යාපන චාරිකාවක යමින් සිටි බස් රථයක් සහ ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණලා… Read More
Gossips හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළා. ඒ, ඔහු විසින් මීට පෙර ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම කැදවූ අවස්ථාවේදියි…. Read More
Gossips නාඩු සහ සම්බා සහල් කිලෝවකට උපරිම සිල්ලර මිලක් නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 80ක සහ සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් කටයුතු කර තිබෙනවා. මෙම මිල ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක… Read More
Gossips අපරාධකරුවන් පැය 48ක් රදවා තබා ගැනීම දීර්ඝ කිරීමට යෝජනා අපරාධකරුවන් පැය 48ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර 2කින් දීර්ඝ කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ… Read More
Gossips අධිකරණයේ පෙනී සිටින්නැයි ETI අධ්‍යක්ෂ මණ්ඩලයට නොතීසි තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කිරීම සහ සාපරාධී පරිහරණය පිළිබඳ නඩු 3ක් සම්බන්ධයෙන් ETI අධ්‍යක්ෂ මණ්ඩලයට අප්‍රේල් මස 2වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත්කර තිබෙනවා. Read More
Gossips මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් ක්‍රි.ව. 1400 – 1650ත් අතර කාලයට අයත් බවට හෙළිවේ ඇමරිකානු කාබන් පරීක්ෂණ වාර්තාවලට අනුව මන්නාරම සමූහ මිනී වළේ හමුවූ අස්ථි කොටස් ක්‍රි.ව. 1400 සහ 1650 අතර කාලයට අයත් බවට අනාවරණ වී තිබෙනවා. කාබන් පරීක්ෂාව වෙනුවෙන් ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවූ සාම්පලවල… Read More
Gossips විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් බව පවසමින් වංචාවල නිරතවූ යුවළක් අත්අඩංගුවට විදේශ නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් බව හඟවමින් ව්‍යාජ රංගනයක යෙදුණු තරුණ යුවළක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගලේවෙල ප්‍රදේශයේ සිටියදී පොලීසියට… Read More
Gossips මඩකලපුවෙන් අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි මඩකලපුව – සතුර්කොන්ඩාන් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා. මෙම ඉඩමෙහි තාවකාලික ළිඳක් ඉදිකිරීම සඳහා ඊයේ සුද්ධ පවිත්‍ර කරමින් සිටියදී මෙම අස්ථි කොටස් හමුවී ඇති… Read More