ඉතිහාසයේ ප්‍රථම වතාවට මුළුමනින්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද සිංගප්පූරුව බලා නික්මුණා. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති අද යූ.එල්. 306 දරණ එම යානය සිංගප්පූරුවට ගොඩ… Read More
Blog
ඩේවිස් කුසලානය: ශ්‍රී ලංකාව හමුවේ වියට්නාමය පරදී
COLOMBO (News 1st) : ඩේවිස් කුසලාන කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ශ්‍රී ලංකාව හමුවේ වියට්නාමය පරාජයට පත් විය. ඩේවිස් කුසලාන කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූල්ස්ථානයේදී පැවැත්වේ. මෙම සුදුසුකම් ලැබීමේ තරග වටය කාණ්ඩ 4කින් ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව එහිදී තරග කරන්නේ ඩී කාණ්ඩයෙනි. ශ්‍රී […]
The post ඩේවිස් කුසලානය: ශ්‍රී ලංකාව හමුවේ වියට්නාමය පරදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

